බහාලුම් නිෂ්කාශනයේ පැවති ප්‍රමාදය හේතුවෙන් මෙරටට පැමිණි නැව් 25ත් 30ත් අතර ප්‍රමාණයක් යළි හැරීගොස් ඇති බවට නැව් නියෝජිතයින්ගේ ...
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සමග අම්පාර කොටවෙහෙර ප්‍රදේශයෙන් ගල් ඔයේ ඉවුර කැඩීයාමේ අවදානමක් මතුවී ඇති ස්ථානය අවට එක්වී ඇති ...
අමෙරිකාව තුළ ටික්ටොක් යෙදවුම භාවිතා කරන්නන් දස දහස් ගණනක් රෙඩ්නෝට් නම් චීන යෙදවුම වෙත මේ වන විට යොමුවී ඇති බව විදෙස් මාධ්‍ය ...
ඉදිරි පැය 36 තුළ උතුරු-මැද, නැහෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ...
වෘත්තිකයින්ට බලපා ඇති උපයන විට ආදායම් බදු පියවීම සම්බන්ධව පවතින ගැටළු පිළිබඳව හා මෙරට වෘත්තිකයන් රට හැර යාම පිළිබඳව විශේෂ ...
චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක සහ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) අතර නිල හමුව අද (15) ...
චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක සහ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) අතර නිල හමුව අද (15) ...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන විජිත් විජයමුණි සොයිසා භාවිතාකළ ජීප් රථය එකළස්කළ රථයක් දැයි සොයා මේ වනවිට විමර්ශනයක් ...
ඉහල කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබු පුද්ගල මළ සිරුරක් අද (15) පස්වරුවේ සොයාගත් බව තලවකැලේ පොලිසිය පවසනවා. තලවකැලේ තානායමට යාබදව ගලා බසින ඉහල කොත්මලේ ජලාශයේ පුද්ගල මල සිරුරක් පාවෙමින් තිබෙන බවට ප්රදේශවාස ...
ඉන්දුනීසියාව විසින් බ්‍රාහ්මෝස් (BrahMos) කෲස් මිසයිල ඉන්දියාවෙන් මිලදී ගැනීම විධිමත් ලෙස ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය ...
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපතිවරයා පත් කරගැනීම සඳහා වන නිලවරණයට නාමයෝජනා භාර ගැනීම අද (15) සිදු වුණා. ඒ අනුව ඒ සඳහා ...
ශ්‍රී ලංකා රජයේ CLEAN SRI LANKA වැඩසටහන තුළ ගනු ලබන වැදගත් පියවර සම්බන්ධයෙන් මෙන්ම, ඊට තම රජයට දායක විය හැකි ආකාරය පිළිබඳව ...